මම ගැන ටිකක්...

මම සචිත් හිමාෂ .මගේ ගම බණ්ඩාරවෙල.දැන් නම් ඉන්නෙ ‍කොළඹ.මම පරිගණක අංශයෙන් තමයි උසස් අධ්‍යාපනය කරන්නෙ.....දැනට BIT & BCS උපාධි හදාරනව.මම අනගතේ Network & internet Security අංශයෙන් Admin කෙනෙක් විදියට වැඩ කරන්න තමයි හිතන් ඉන්නෙ..මගේම Blog එකක් හදන්න හිත හිත හිටියත්.වැඞ ටිකක් කල් ගියා...Information Technology ගැන සහ Intenational News & Business ගැන තමයි Blog එකට දාන්න හිතන් ඉන්නෙ. හම්....Fun එකටත් මොනා හරි දාන්න ඉන්නෙ...හැබයි තාම ඒ ගැන හිතනව...කියන්න නම් ගොඩක් දේවල් තියෙනව ...........ඒත්, දැනට ඇති වගේ......කියල හිතනව...!

0 comments:

Post a Comment